ප්‍රදේශයේ ධානපතිදේශ හිතෙයිසි ඩී.ඩී. එස්.මුතුකුමාරණ නොතාරරිස් රාලහාමි සහ පී.සී.ඩී. මුතුකුමාරණ කෝස්තාපල් යන දෙපල විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක ප්‍රදේශවාසින්ගේ සහයෝගයෙන් 1931 දී මෙම විද්‍යාලය ආරම්භ කරන ලදි