| පාසල ආරම්භ වූ දිනය | 1931 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1938.10 |
| ජාතික පාසලක් වූ දිනය | 1939.05.01 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 02287 |
| සංගණන අංකය | 07384 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්5 රූඩ්4 පර්චස් |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | දික්වැල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දික්වැල්ල |
| ග්‍රාම සේවක වසම | වැවුරුකන්නල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | දික්වැල්ල උතුර |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 23 |
| 2022 මුළු ශීෂ්‍ය ගණන | 652 |
| 2022 මුළු ගුරුවරුන්ගේ ගණන | 46 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |