පාසලේ දැක්ම
"ආනගත ලොව අභියෝග ජයගත හැකි දිරිය දරු දැරියන් බිහි කරන මාතර කලාපයේ ප්‍රමුඛතම පාසලක් බවට පත්වීම."
පාසලේ මෙහෙවර
"යහපත් කළමණාකාරිත්වයෙන් පරිපූර්ණ ගුරුවරුන්ගේ මගපෙන්වීම තුළින් යහපත් ඉගෙනුම් පරිසරයක් තුලදී යහපත් ඉගෙනුම් පරිසරයක් තුලදී නවීන ලෝකයේ අභියෝග ජයගත හැකි වූ සමාජයට යහපත් ලෙස අනුගත පරිපූර්ණ දරුදැරියන් බිහි කිරීම.