නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

අධ්‍යපනයේ ජාතික අරමුණුවලට අදාළව මානව අභිමානයට ගරු කරන,සමාජ සංස්කෘතික විවිධත්වය අගයන, වෙනස් වන ලේකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන දරු පරපුරක් සමාජයට දායාද කිරීම වර්තමානයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක්ව පවතී.
නියෝජ්‍ය විදුහල්පති
ශිරෝමාලා අමරසිංහ මිය