විදුහල්පති පණිවිඩය
මාර/දික්වැල්ල උතුර මහ විද්‍යාලය

මාතර කලාපයේ දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසක් වන දික්වැල්ල උතුර මහ විදුහල ක්‍රමිකව සිසු ගහනය වර්ධනය කර ගනිමි අධ්‍යාපන ජයග්‍රහන ලබමින් ස්වකීය විභව්‍යතාවයන් ඔපමට්ටම් කරගනිමින් ඵලදායී මානව සම්පත් සමාජයට දායාද කරයි.
නූතනයේ මුහුනදෙන හා මුහුනපෑමට සිදුවන කවර වූ හෝ අභියෝගයන් හමුවේ ජයගැනීම අපගේ ඒකයන අරමුණයි. ස්ථාවරත්වය හා සුරක්ෂිතභාවය ජනිත කරන්නා වූ අනපේක්ෂිත වූ ද ව්‍යාකූල අවස්ථාවන්ට මුහුණ දීමේ ශක්තිය දියුණු කරගෙන හැඩගැසීම මතු දවසේත් අපි සිදු කර ගන්නෙමු.